Saturday, August 1, 2026
HomeNEWSශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය ගැන තීරණයක් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය ගැන තීරණයක් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය ගැන තීරණයක් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දී මැයි දිනය පැවැත්වීම සුදුසු යැයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එකතුව තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඉතිහාසය ගත්තහම මේ රටේ වැඩකරන ජනතාවට, ගොවි ජනතාවට, කම්කරුවන්ට, පීඩිතයින්ට හා සෑම පුංචි මිනිසාටම ශ්‍රමය වැය කරන්නාට ම මුලික වශයෙන් සිය අයිතිවාසිකම්, වරප්‍රසාද ලබාදුන්නේ, පොඩි මිනිහා උඩට ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ. ඒ නිසා අපි මැයි දිනය සාර්ථකව පැවැත්වීමයි බලාපොරොත්තු වෙන්නේ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img