Friday, July 31, 2026
HomeNEWSදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

එහි වෙළෙඳ සංගමය සඳහන් කළේ අද (25) සිට පැය 72ක කාලයක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වාසා දැමීමට තීරණය කළ බවය.

පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම සංගමය සඳහන් කරයි.

පසුගියදා දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් ආසාදිතයින් 42 කු හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img