Thursday, November 12, 2026
HomeNEWSආසාදිතයින් හමුවන ඇඟලුම් කම්හලක් වසා නොදැමීම ගැන ජනතා විරෝධය

ආසාදිතයින් හමුවන ඇඟලුම් කම්හලක් වසා නොදැමීම ගැන ජනතා විරෝධය

බිංගිරිය විලත්තව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇගලුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අද (26) විරෝධය පළකර තිබුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් අමතර කණ්ඩායම්ද එහි කැඳවීමට සිදුවිය.

කෙසේවෙතත් ඉහළ පාලනාධිකාරිය සමග සාකච්ඡා කර අද පස්වරුවේ තීරණයක් ගැනීමට එම කර්මාන්ත ශාලාවේ උසස් නිලධාරීන් මෙහිදී එකඟතාවය පළකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img