Friday, November 13, 2026
HomeNEWSසංචරණ සීමා කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සංචරණ සීමා කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

කොවිඩ් ආසාදිතයින් දිනකට 1800ක් පමණ හඳුනාගන්නා විට සමාජයේ රෝගීන්ගේ ගණන දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ යන තත්ත්වයක් ඇති බව විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය අද (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ඒ බව සඳහන් කළාය.

“අපි දිනකට රෝගීන් 1800ක් විතර හඳුනා ගන්නා විට සමාජයේ මේ රෝගීන්ගේ ගණන දෙගුණ හෝ තෙගුණ වෙනවා. රෝගීන්ගේ ඇඳන් ඉඩකඩ ඉතාමත් සීඝ්‍රයෙන් අඩුවෙමින් යනවා. දැඩි සත්කාර ඒකක පිරෙමින් යනවා. කායික වෛද්‍ය විශේෂඥවරු පවසන ආකාරයට මේ අලුත් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් එක්ක පවුලේ එක් අයෙකුට මේ වෛරසය ආසාදනය වුණාම පවුලේ අනෙක් සියලුදෙනාටම වගේ ඒ වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන සංචරණ සීමා උපරිම ක්‍රියාමාර්ග මේ අවස්ථාවේ රජය විසින් ගතයුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img