පවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමාකර තිබේ.
ඉදිරි සතිවල දී කොන්සියුලර් අංශය හදිසි/ සාධාරණ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් සිය සේවාවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ මරණ සහ අපනයන ලියකියවිලි හා අදාළ සහතික සහතික කිරීම හැරුණු විට, කොන්සියුලර් සේවා සපයනු ලබන්නේ කලින් වේලාව වෙන්කර ගැනීම ඔස්සේ පමණි.
වේලාවක් වෙන් කර ගැනීම සඳහා:
011-2335942
011-2338836
011-2338812
email: consular@mfa.gov.lk






















