ඊළඟ සති අන්තයේත් සංචරන සීමා .21වෙනි සිකුරාදා රාත්‍රී 11සිට විසිපස් වැනි අඟහරුවාදා අලුයම 4 දක්වා යළිත් සංචරන සීමා මුළු දිවයිනටම බලපාන පරිදි පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශකරයි එ ම කාලය සීමාව තුළ සංචරන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසටද ආරක්ෂක අංශ වලට දැනුම් දී තිබේ.






















