Tuesday, September 22, 2026
HomeNEWSමිනුවන්ගොඩ රෝහලට HDU ඇඳන් පහළොවක් .

මිනුවන්ගොඩ රෝහලට HDU ඇඳන් පහළොවක් .

මිනුවන්ගොඩ රෝහලට HDU ඇඳන් පහළොවක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉංජිනේරු සංගමය විසින් සකස් කළ HDU ඇදන් පහළොවක් මිනුවන්ගොඩ රෝහලට පරිත්‍යාග කිරීම ඊයේ (30) සිදු කෙරිණ.සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවමෙම ඇඳන් සකස් කිරීම සිදු කළේශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවයි ඔවුන් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය අලුත් වැඩියා කිරීමේ කටයුතු වලද මේ දිනවල නිරතව සිටී .මෙම ඇඳන් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඇමති ප්‍රසන්න රණතුංග මහතාද එක්විය ඡායාරූපයේ දැක්වෙන්නේ එම ඇඳන්ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවේ නියෝජිතයන් රෝහල් බලධාරීන්ටභාරදුන් අවස්ථාව යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img