Thursday, November 12, 2026
HomeNEWSපැය 4ක් තුළ කොළඹට වාහන 55,000ට අධික ප්‍රමාණයක්

පැය 4ක් තුළ කොළඹට වාහන 55,000ට අධික ප්‍රමාණයක්

(31) සංචරණ සීමා උල්ලංඝනය කරමින් කිසිදු හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළු වූ වාහන රැසක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ අද පෙරවරු 6.30 ත් 10.30 ත් අතර ගතවු පැය 4ක කාලය තුළ කොළඹ නගරයට රථවාහන 55,944 ක් ඇතුලු වී ඇති බවය.

ඒ අතරින් රථවාහන 3528 ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹට ඇතුළු වී ඇති බවට පොලිස් නිලධාරීන් හඳුනාගත් බව ඔහු පැවසීය.  

කොළඹින් පිට ප්‍රදේශ රැසක මාර්ගවලද අද උදෑසන විශාල රථ වාහන ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් සමහර ප්‍රදේශ වල දැඩි මාර්ග තදබදයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img