Friday, November 13, 2026
HomeNEWSදිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 24ක් හෙට අලුයම 4.00 සිට හුදකලා...

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 24ක් හෙට අලුයම 4.00 සිට හුදකලා කෙරේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ, ආරාමය පෙදෙස 66 වත්ත හෙට අලුයම 4.00 සිට හුදකලා කෙරේ – යුද හමුදාපති

ගම්පහ දිස්ත්‍රික්කයේ යටිහේන, සියඹලාපෙවත්ත, නාහේන/අම්පාර දිස්ත්‍රික්කයේ – නවවලතපිටිය ගම්මානය/ මඩකලපුව දිස්ත්‍රික්කයේ – එරාවුර් ග්‍රාම නිලධාරී වසම, මීරවෝදී නැගෙනහිර,මීරවෝදි බටහිර,මැන්චකෝලායි බදුරිය..;
රත්නපුර දිස්ත්‍රික්කයේ – දාපනේ, කැළඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලේකන්ද වත්ත සහ කොට්ටල / කළුතර දිස්ත්‍රික්කයේ – මහවස්කඩුව දකුණ හා මිනේරිතැන්න සුනාමි ගම්මානය/ යාපනය දිස්ත්‍රික්කයේ – සාවට්කඩ්ඩු…;
මාතලේ දිස්ත්‍රික්කයේ – දෙමදඔය,නිකගොල්ල,නිකගොල්ල උතුර,කිවුලවාඩිය, ගුරුවෙල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ – මරක්කලගම / නුවරඑළිය දිස්ත්‍රික්කයේ – කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස…;
ගාල්ල දිස්ත්‍රික්කයේ – ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම / මාතර දිස්ත්‍රික්කයේ – පැලෑන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හෙට අලුයම 4.00 සිට හුදකලා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img