ආණ්ඩුව තෙල් මිල ඉහල දමමි එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ විරෝධතාවක් පවත්වනු ලැබීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් මන්ත්‍රීවරුන් පැමිණි අතර විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය සිදු කෙරිනි.






















