අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවට පෙර පාර්ලිමේන්තු මන්ත්රීධූරයේ දිවුරුම් දී තිබේ.
ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, මුදල් අමාත්යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුවය.
මේ අතර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්රතිපත්ති සහ සැලසුම් ක්රියාත්මක කිරීමේ අමාත්යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.






















