බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 60 දක්වා තද සුළං සහ උතුරු මැද, උතුර, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල පැ.කි.මී 50 දක්වා වු සුළං ඇති විය හැකිය.https://disqus.com/recommendations/?base=default&f=adaderanasinhala&t_i=adaderanasinhala154969&t_u=http%3A%2F%2Fsinhala.adaderana.lk%2Fnews%2F154969%2F%25E0%25B6%25B4%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B6%25AF%25E0%25B7%259A%25E0%25B7%2581-%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B6%25A7-%25E0%25B6%25B8%25E0%25B7%2592.%25E0%25B6%25B8%25E0%25B7%2593-100-%25E0%25B6%2589%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B6%25B8%25E0%25B7%2580%25E0%25B7%2594-%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B7%2583%25E0%25B7%2592&t_e=%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%20%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%B8%E0%B7%92.%E0%B6%B8%E0%B7%93%20100%20%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92&t_d=%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%20%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%B8%E0%B7%92.%E0%B6%B8%E0%B7%93%20100%20%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92&t_t=%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%20%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%B8%E0%B7%92.%E0%B6%B8%E0%B7%93%20100%20%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92#version=d21c88f023def29b898231ae9d2cafb8






















