Monday, November 2, 2026
HomeNEWSදියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

දියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

පියෙකු විසින් සිය 14 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි දියණියව අපයෝජනය කළ සිද්ධියක් බදුල්ලෙන් වාර්තා වේ.

බදුල්ල ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ නිවසකින් එම සිද්ධිය වාර්තා වී ඇති අතර මේ වනවිට 37 හැවිරිදි සැකකාර පියා නිවසෙන් පළාගොස් ඇති බව ඇල්ල පොලීසිය පවසයි.

14 හැවිරිදි දියණිය උදරයේ වේදනාවක් හේතුවෙන් මව විසින් බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පියා සිදුකළ අපරාධය අනාවරණය වී තිබේ.

පසුව ඇයගේ බාල සහෝදරිය වන 12 හැවිරිදි දියණියව ද රෝහලට රැගෙනවිත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයද ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img