සුදුසුකම් ලබා තිබියදී මෙතෙක් රු:2000 දීමනාව නොලැබුණු අයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අභියාචනයක් ඉදිරිපත් කර එය ලබාගත හැකි බව, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කියයි.