Thursday, November 12, 2026
HomeNEWSකොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයා - (වීඩියෝ)

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයා – (වීඩියෝ)

කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරයි.

එහි දැක්වෙන්නේ කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත 25 හැවිරිදි තරුණයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

ඒ අනුව අද දෙරණ ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයකු බවය.

එම තරුණයා අද (02) පෙරවරුවේ තමන්ට හදිසියේ ඇතිවූ කොන්දේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමටයාමේදී හදිසියේ ඇදවැටුණු බව එහි සිටි පුද්ගලයන් පැවසීය.

පසුව අනාවරණය වූයේ ඔහු මියගොස් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img