Wednesday, November 11, 2026
HomeNEWSනිලධාරීන් ඉවත් වෙන්නේ ආත්මගරුත්වය රැකගන්න - ඇල්ලේ ගුණවංශ හිමි

නිලධාරීන් ඉවත් වෙන්නේ ආත්මගරුත්වය රැකගන්න – ඇල්ලේ ගුණවංශ හිමි

තම ආත්මගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

අද (15) කොළඹ ධර්මායතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළේය.

“වරායේ අක්කර 13ක් දෙන්න යනවා. ආයතන 20ක් පමණ දෙන්න යනවා. මගේ පන්සල පිටිපස්සේ ඉඩමකුත් දෙන්න හදනවා. සුපිරි වෙළෙඳසැල් දෙකක් දෙන්න හදනවා. දෙන්න ලැබෙයිද කියලා ආණ්ඩුව හිතන්න ඕනේ. වසර 05ක් පාලනය කරන්න රට භාර දුන්නේ. වෙන්දේසි කරන්න භාර දුන්නේ නැහැ. අපි බොහොම වේදනාවෙන් ඉන්නේ. තවත් ස්ථාන කිහිපයක් ගැන ප්‍රශ්න තිබෙනවා. ජාත්‍යන්තරය සියුම් ලෙස රට තුළ කුමන්ත්‍රණ කරනවා. ආත්ම ගෞරවය රැක ගන්න නිලධාරීන් ඉවත් වෙන්නේ. තවත් අය ඉදිරියේදී ඉවත්වෙයි. නමුත් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. අපි ගෙනාපු ආණ්ඩුව තමයි. අපි නෑ කියන්නේ නෑනේ, මම විතරද 69 ලක්ෂේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img