කුරුණෑගල, පිදුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු වයර් රෝලක් සොරකම් කරන අයුරු CCTV කැමරාවක සනිටුහන්ව තිබේ.
සරමක් ඇඳ සිටින එම පුද්ගලයා වයර් රෝල සරම තුළ සඟවා ගන්නා අතර පසුව වෙළෙඳ සැලෙන් පිටව යයි.