Wednesday, November 11, 2026
HomeNEWSරාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ගාල්ල ට “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්”

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ගාල්ල ට “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්”

කලාපීය වාණිජ වරායක් වශයෙන් පවත්වාගෙන යාමට හැකි වන පරිදි “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්” යන තේමාව යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින්, පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය නාවික අමාත්‍යාංශය විසින් සැලැසුම් කර ඇත. ඒ අනුව, යෝජිත පරිදි එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img