Thursday, November 12, 2026
HomeNEWSවිදේශ රටවල සිට පැමිණෙන අයට PCR නොකිරීම ගැටලුවක්.

විදේශ රටවල සිට පැමිණෙන අයට PCR නොකිරීම ගැටලුවක්.

විදේශ රටවල සිට පැමිණෙන අයට PCR නොකිරීම ගැටලුවක්
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ලබා ගෙන මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙරට දී PCR පරීක්ෂණ නොපැවැත්වීම ට නොපැවැත්වීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීම ගැන තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් විවේචනයට ලක් කර තිබේ.


එම සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන විදේශීය රටකදී PCR පරීක්ෂණ වලට ලක්වීමෙන් අනතුරුව මෙරටට පැමිණීමෙන් පසුවද කටුනායක ගුවන් තොටුපළේ දී අනිවාර්යයෙන් ම PCR පරීක්ෂණ වලට ලක්විය යුතු බවයි .එසේ නොමැති වුවහොත් යම් ආකාරයකින් කොවිඩ් වෛරසය පැතිරවිය හැකි ආසාදිතයකු මෙරටට පැමිණිය හොත් යළි කොයි පුපුරක් ඇතිවීමා ඇති වීමේ අවධානමක් පවතින බවද එම සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img