විදේශ රටවල සිට පැමිණෙන අයට PCR නොකිරීම ගැටලුවක්
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ලබා ගෙන මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙරට දී PCR පරීක්ෂණ නොපැවැත්වීම ට නොපැවැත්වීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීම ගැන තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් විවේචනයට ලක් කර තිබේ.
එම සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන විදේශීය රටකදී PCR පරීක්ෂණ වලට ලක්වීමෙන් අනතුරුව මෙරටට පැමිණීමෙන් පසුවද කටුනායක ගුවන් තොටුපළේ දී අනිවාර්යයෙන් ම PCR පරීක්ෂණ වලට ලක්විය යුතු බවයි .එසේ නොමැති වුවහොත් යම් ආකාරයකින් කොවිඩ් වෛරසය පැතිරවිය හැකි ආසාදිතයකු මෙරටට පැමිණිය හොත් යළි කොයි පුපුරක් ඇතිවීමා ඇති වීමේ අවධානමක් පවතින බවද එම සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි .






















