අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වගෙන් “සයුර රකින රැල්ල” සහ “MEPA ඇකඩමිෙ” ඇරගෙයි
“සයුර රකින රැල්ල” ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතය සහ “MEPA ඇකඩමිය” ිෂය භාර අමාතය සහ අග්‍රාමාතය
මහින්වද රාජපක්ෂ මහතාවේ ප්රධානත්වවයන්ව අද (11) දින වපරවරුවේ අරලියගහ මන්වදිරවේ දී ආරම්භ ිය.
සැප්තැම්බර් මස 18 වයදී තිබුණු අන්වතර්ජාතික වවරළ පිත්රතා දිනයට සමඟාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ
අධිකාරිය වමම උත්සවය සංිධානය කර තිබිණි.
වවරළ පිත්ර කිරීවම් ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතයක් වලස “සයුර රකින රැල්ල” ආරම්භ වන අතර තරුණ
තරුණියන්වට සමුද්‍රීය රැකියා අවස්ථා සඳහා දැනුම ලබා දීවම් අරමුණ ඇතිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අභයාස
ආයතනය (MEPA Academy) ආරම්භ ිය.
“MEPA ඇකඩමිය”ට අදාළ අවවබෝධතා ගිිසුම සාගර ිශ්විදයාලය සහ වප්රාවදණිය ිශ්විදයාලය සමඟ
හුවමාරු කර ගැනීම සහ ඇකඩමියට අදාළ නිල ලාංඡනය එළිදැක්ීම ද අග්රාමාතයතුමාවේ ප්රධානත්වවයන්ව
පැවැත්ිණි.
අන්වතර්ජාතික වවරළ පිත්රතා දිනය වවනුවවන්ව නිර්මාණය කළ රුපියල් ිසි පහක් වටිනා ිවශ්ෂ සමරු
මුද්දරය සහ මුල්දින කවරය අග්රාමාතයතුමාට වමහි දී පිළිගැන්විණි.
ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්වේලියානු මහ වකාමසාරිස් අමැන්වඩා ජවවල් මහත්මිය සහ එක්සත් ජාතීන්වවේ
සංිධානවේ නිතය නිවයෝජිත (සංවර්ධන වැඩසටහන්ව) වරාබට් ජුගාම් මහතා වමහි දී වමරට සමුද්‍රීය කලාප රැක
ගැනීම වවනුවවන්ව ඕස්වේලියානු රජය හා එක්සත් ජාතීන්වවේ සංිධානය පරිතයාග කළ සමුද්‍රීය ආරක්ෂණ
උපකරණ කට්ටල අග්රාමාතයතුමාට භාර දුන්වහ.
සයුර රකින රැල්ල ගීත නිර්මාණය අඩංගු ගීත තැටිය ගායක භාතිය ජයවකාඩි සහ සන්වතුෂ් ීරමන්ව මහත්වරු
ිසින්ව වමහි දී අග්‍රාමාතය මහින්වද රාජපක්ෂ මහතාට පිළිගන්වවනු ලැබූහ.
වමම අවස්ථාවට වවරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජය අමාතය වමාහාන්ව පී. ද සිල්වා, අග්‍රාමාතය
වල්කම් ගාමිණී වසනරත්, වවරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජය අමාතයාංශවේ වල්කම් අනිල්
ිවේසිරි, ජනමාධය අමාතයාංශවේ වල්කම් ජගත් පී. ිවේීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිවේ සභාපති
දර්ශනී ලහඳපුර, තැපැල්පති රංජිත් ආරියරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.






















