Thursday, November 12, 2026
HomeNEWSඅද අපිට කියලා මොකක් වත් නෑ - ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා

අද අපිට කියලා මොකක් වත් නෑ – ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා

මැතිවරණ කාලසීමාවේදී වේදිකාවේ තමන් ඇතුළු පක්ෂය එක බිම් අඟලක් හෝ කිසිවෙකුට නොදෙන බවට පොරොන්දු වුවද මේ වනවිට සියල්ල විකිණෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස මහතා රාජපක්ෂ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා.

“අපි පහුගිය මැතිවරණ දෙකේදී උගුර ලේ රහ හැදෙනකන් කෑ ගැහුවා අපි හම්බන්තොට ආපහු ගන්නවා, අපි එක බිම් අඟලක්වත් කාටවත් දෙන්නේ නැහැ කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් රට කියලා පපුවට ගහලා මහපොළොව ඉම්බා. අද එතුමාගේත් හද කම්පා කරනවා ඇති. අද අපිටෙයි කියලා මොකක් වත් නෑ ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img