ගුවන්තොටුපළේ සිට ඉන්ධන රැගෙන ඒම සඳහා කොලොන්නාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී කුඩා බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
අද (15) සවස 5.30 පමණ මෙම අනතුර සිදු වී ඇත.
“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ අනතුරින් කිසිවෙකුටත් හනි සිදු වී නොමැති බවය.