රන්ජන් රාමනායක මහතාව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනැවිත් ඇතැයි අප අධිකරණ වාර්තාකරු පවසයි.
ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩු විභාගය සඳහා රන්ජන් රාමනායක මහතාව අධිකණයට ඉදිරිපත් කර ඇත.