Sunday, November 8, 2026
HomeNEWSටිපර් රථ රියදුරාට පහරදුන් සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

ටිපර් රථ රියදුරාට පහරදුන් සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

ටිපර් රථ රියදුරාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (23) සවස් කාලයේදී මීගොඩ පොලිස් වසමේ අතුරුගිරිය දෙස සිට පාදුක්ක දෙසට ධාවනය වූ ටිපර් රථය යතුරුපැදි දෙකකින් පැමිණි තරුණයින් පිරිසක් අවහිර කර එම පහරදීම සිදුකර තිබුණි.

පහරදීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ යතුරුපැදි සඳහා මාර්ගයේ ඉඩ ලබානොදීම සම්බන්ධ සිද්ධියකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19ත් 20ත් අතර වයස්වල පසුවන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img