Sunday, November 8, 2026
HomeNEWSවිදුලි කප්පාදුවේ වෙනසක්

විදුලි කප්පාදුවේ වෙනසක්

අධික විදුලි ඉල්ලුම හේතුවෙන් අද (27) දිනයේ අමතර පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මහජන උපයෝගීතා කොමිසම මීට පෙර නිවේදනය කළේ P සිට W දක්වා කලාප සඳහා අද දිනයේ පැය 2ක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බවය.

නමුත් සති අන්තයේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත අයුරින් ඉහළ යෑම හේතුවෙන්, එම කලාපවලට අද දිනයේ අමතර පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද උදෑසන 9 සිට රාත්‍රී 11 දක්වා ඉහත කලාපයන්ට පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

A සිට L දක්වා කලාප සඳහා අද දිනයේ මීට පෙර සැලසුම් කළ පරිදි පැය 3යි මිනිත්තු 30ක කාලයක් අද  උදෑසන 08.30 සිට රාත්‍රි 10.30 දක්වා විදුලිය කප්පාදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img