කොළඹ – මීගමුව ප්රධාන මාර්ගය කපුවත්ත ප්රදේශයෙන් අවහිර වී ඇතැයි අප වාර්තාකරු පවසයි.
ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් ජනතාව එලෙස මාර්ගය අවහිර කර තිබේ.
මේ හේතුවෙන් මීගමුව දෙසට මාර්ගය සම්පුර්ණයෙන් ම අවහිර වී ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.