Sunday, November 8, 2026
HomeNEWSබිම්ස්ටෙක් මීළඟ සභාපතීත්වය තායිලන්තයට

බිම්ස්ටෙක් මීළඟ සභාපතීත්වය තායිලන්තයට

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (29) පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් යුත් මෙවර බිම්ස්ටෙක් සමුළුව ඊයේ (28) කොළඹදී ආරම්භ වූ අතර සාමාජික රටවල විදේශ ලේකම්වරුන් ඊට සහභාගී වුණි.

බිම්ස්ටෙක් රටවල ඉහළ පෙළේ නියෝජිතයින් විසින් කලාපීය වැදගත්කම පිළිබඳ එහිදී සාකච්ඡා වූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඊයේ පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම අවසානයේ බිම්ස්ටෙක්හි මීළඟ සභාපතිත්වය දැරීමට නියමිත තායිලන්තය වෙත ශ්‍රී ලංකාව විසින් සිය සභාපති ධුරය භාරදී තිබේ.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව හෙට (30) දිනයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img