Sunday, November 8, 2026
HomeNEWSත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැඩි තීරණයක් ගනී

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැඩි තීරණයක් ගනී

ඇමති, මන්ත්‍රී, නිලධාරී වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කරන්නැයි ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.

මෙම නිවේදනය සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කළ යුතු බවට සඳහන් ප්‍රධාන යෝජනා 4කින් සමන්විතව ඇත. 

ඒ අනුව මෙම කරුණු පිළිබඳව අවධානය නොකළහොත් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

එසේම පවතින අර්බුදය සම්බන්ධයෙන් අර්බුදය විසඳාගැනීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් අප්‍රේල් මස 04 වනදා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලියට සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව සිය සංවේගය පළකරන බවද මෙම නිවේදනය මගින් පවසා ඇත.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img