Sunday, November 8, 2026
HomeNEWSචීන ජාතිකයින් පිරිසකට පාකිස්තානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්

චීන ජාතිකයින් පිරිසකට පාකිස්තානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්

කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ එම ප්‍රහාරයෙන් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙක් සහ එම වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

තවත් සිව් දෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින බැලොච් ලිබරේෂන් ආමි පැවසුවේ චීන ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයේ එල්ලකළේ ඔවුන් බවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා කාන්තාවක් බවත්ය.

චීනය විසින් පාකිස්තානයේ සිදුකරන ආයෝජන සඳහා එම සටන්කාමීන් විරුද්ධය. ඔවුන් පවසන්නේ එමගින් දේශීය ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img