Sunday, November 8, 2026
HomeNEWSයුක්‍රේනයට සහාය දක්වන රටවලට පුටින් අනතුරු අඟවයි

යුක්‍රේනයට සහාය දක්වන රටවලට පුටින් අනතුරු අඟවයි

යුක්‍රේන යුද්ධයට මැදිහත්වීමට උත්සාහ දරන ඕනෑම රටකට කඩිනම් ඊට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බව රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුටින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ යුද්ධය සඳහා අවශ්‍ය සියලු යුධෝපකරන තම රට සතුව ඇති බවත් අවශ්‍යතාවක් මතුවුවහොත් ඒවා භාවිතයට ගන්නා බවය.

යුක්‍රේනය හමුවේ රුසියාව පරාජය වන බව පසුගියදා අමෙරිකාව විසින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඒ අනුව මේ වන විට යුක්‍රේනය සඳහා අවි ආයුධ ලබාදීම වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img