Sunday, November 8, 2026
HomeNEWSඅමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලි සම්බන්ධයෙන් මෙරට සංචාරය කරන අමෙරිකානුවන් සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් අද (01) දියේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පෙළපාලි සහ පාගමන් රැසක් සංවිධානය කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් මාර්ගවල වාහන ගමනාගමනය බාධා එල්ල විය හැකි අතර මාර්ග වසාතැබීම මෙන්ම රථවාහන තදබදයන් ඇති වීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන්ය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල අද දිනයේ සංචාරයව කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

මේ අතර අද දිනයේ මැයි පෙළපාලි සහ රැළි පැවැත්වෙන ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද දහවල් 12 සිට කොළඹ සහ නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img