අද (18) දින සිට ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවය.