Thursday, August 6, 2026
HomeNEWSLatest Newsකරුණා අම්මාන් ගැන ෆේස්බුක්හි පළකරන අදහස් වලට රජයෙන් අවවාද... ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

කරුණා අම්මාන් ගැන ෆේස්බුක්හි පළකරන අදහස් වලට රජයෙන් අවවාද… ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

කරුණා අම්මාන් ගැන ෆේස්බුක්හි පළකරන අදහස් වලට රජයෙන් අවවාද… ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

හමුදා සෙබලූන් ඝාතනය කිරිම පිළිබඳව පසුගියදා කරුණා අම්මාන් ප‍්‍රසිද්ධියේ සිදුකළ ප‍්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය එ ෆේස්බුක ඔස්සේ අදහස් පළකරන අයගේ ෆේස්බුක ගිණුම් තහනම් කරන බවට රජයේ අවවාදයක් සහිත පණිවිඩ ලැබෙන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් නායක අධින නිතිග්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ තම හිතවතෙකුගේ පුද්ගලික ගිණුමටද එසේ රජයේ අවවාදය සහිත පණිවිඩය ලැබී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

යහපාලන රජය විසින මාධ්‍යවේදීන්ට, වෘත්තීය සමිති නායකයින හට හා ආගමික නායකයින්ටද අදහස් පළකිරිමේ පූර්ණ නිදහස ලබාදුන අතර වත්මන් රජය ක‍්‍රම ක‍්‍රමයෙන් එම නිදහස කප්පාදු කරමින් සිටින බව හෙතෙම පැවසීය. මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද යන්න රජයෙන් විමසා සිටින බවත් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල, දිලිත්, සුගීෂ්වර ඇතුළු හය දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img