ප්‍රේමදාස ජනාධිපතිවරයා දුන්නු ගිනි අවිි වලින් හමුදා සෙබළුන් මරා දැමූ බව කරුණා කියයි.
රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ගේ රජය විසින් ලබා දුන් අති නවීන ගිනි අවිවලින් එල්ටීටීඊ සාමාජිකයන් විසින් යුධ හමුදා සෙබළුන් ඝාතනය කළ බව එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුනා අම්මන් ප්‍රකාශ කරයි. එල්ටීටීඊ සංවිධානයට නවීන ගිනි අවි නො තිබුන බවත් එම නවීන ගිනි අවි එවකට ලබා දුන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේය. වීඩියෝව සහිතයි.
ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com






















