ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට.
ගංජා කිලෝග්‍රෑම් 10 ක් ප්‍රවාහනය කරමින් සිටි අනුරාධපුර පොලිස් ස්ථානයෙ කොස්තාපල්වරයෙකු ශ්‍රාවස්තිපුර දී අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කරයි.