Thursday, August 6, 2026
HomeNEWSමිරිසවැටි සෑ රඳුන්ගේ ආශිර්වාදය ...

මිරිසවැටි සෑ රඳුන්ගේ ආශිර්වාදය …

මිරිසවැටි සෑ රඳුන්ගේ ආශිර්වාදය …


අද දිනයේ විමල් වීරවංශයන් සහ උද්දික ප්‍රේමරත්නයන් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර මිරිසවැටි මහා සෑ විහාරාධිපති ඊතලවැටුනු වැවේ ඤාණතිලක නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබීය. එහි දී නාහිමිපාණෝ ඉදිරි මහ මැතිවරණයෙන් විජයග්‍රහණයක් ලබා රට නිසි මඟට ගෙන යාමට තිස් එක් වසරක් තිස්සේ විමල් වීරවංශයන් සිදුකරන සටන ඉදිරියට ගෙන යාමට ධෛර්යය හා ශක්තිය පතන බව පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල, දිලිත්, සුගීෂ්වර ඇතුළු හය දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img