Thursday, August 6, 2026
HomeNEWSLatest Newsඩුබායි වලින් මෛත්‍රීට දුන් ඇමරිකානු ඩොලර් මිලියන පහට මොකද උනේ?

ඩුබායි වලින් මෛත්‍රීට දුන් ඇමරිකානු ඩොලර් මිලියන පහට මොකද උනේ?

ඩුබායි වලින් මෛත්‍රීට දුන් ඇමරිකානු ඩොලර් මිලියන පහට මොකද උනේ?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඩුබායි වල මුස්ලිම් world league ආයතනයේ ප්‍රධානියා විසින් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන පහට කුමක්ද සිදුවූයේ කියා සෙත් සරණ ආයතනයෙන් අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා ප්‍රශ්න කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ලෝරන්ස් රාමනායක පියතුමා මෙම කරුණු හෙළිදරව් කළේය. වීඩියෝ සහිතයි.

ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල, දිලිත්, සුගීෂ්වර ඇතුළු හය දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img