Sunday, November 8, 2026
HomeNEWSලොරියකින් ඩීසල් ලීටර් 2,740ක් අරන් යද්දි මාට්ටු

ලොරියකින් ඩීසල් ලීටර් 2,740ක් අරන් යද්දි මාට්ටු

ලොරියකින් ඩීසල් ලීටර් 2,740ක් අරන් යද්දි මාට්ටු

අනාරක්ෂිතව නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය කිරමින් සිටි තිදෙනෙකු කන්තලේ 87 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (01) දහවල් කන්තලේ කොට්ටාඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී එම සැකකරුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 2,740ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 සහ 27 හැවිරිදි වයසවල පසුවන කැකිරාව මැල්සිරිපුර හා ගොකරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (02) කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img