Friday, August 7, 2026
HomeNEWSLatest Newsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 ක් අත්...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 ක් අත් අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 ක් අත් අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනකු මිය ගොස් දොළහකට තුවාල

කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.මෙහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 12ක් බවද වාර්තාවනව.

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක්

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක්; පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරේ : පොලිසිය.

මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර අවසන්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ අද (06) රාත්‍රියේ නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසනවා. 40 දෙනෙකුගෙන් යුත්...

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ 'E' වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img