Sunday, November 8, 2026
HomeNEWSලක්විජය බලාගාරයේ ගල් අඟුරු ටෙන්ඩරය අඩුම ලංසුවට

ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ටෙන්ඩරය අඩුම ලංසුවට

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලැබුණු අඩුම ලංසුවට ඊට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර තිබේ.

පසුගිය 25 වනදා එම ටෙන්ඩර්ය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණූමේ සටහනක් තබමින් සඳහන් කළේය.

එම ටෙන්ඩර් නිකුත් කිරීම නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමය කරමින් සිදුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ගල් අඟුරු නැව්ගත කළ දිනයේ සිට සැපයුම්කරු මාස 06ක ණය පහසුකමක් ලබාදෙන බව වාර්තා වේ.

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති සැලසුම්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් කංචන විජේසේකර අමාත්‍යවරයා සමග පවත්වා ඇත.

මේ අතර ඔක්ටේන් 92ක පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් අද (27)  සහ 29 වැනිදා අතර දිනයක මෙරටට පැමිණෙනු ඇති බව අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img