මීගමුව අධිකරණය අසල වෙඩිතැබීමක් සිදුවී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබූ බවය.
ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.