Sunday, November 8, 2026
HomeNEWSවිරෝධතාවය ට පෙර ඇමති දුන් විසඳුම

විරෝධතාවය ට පෙර ඇමති දුන් විසඳුම

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්ත ඉසුරුපාය ඉදිරිපිට දී අද (31) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමින් සිට ඇත.

එම අවස්ථාවේ දී අමාත්‍යාංශය වෙත පැමිණෙමින් සිට අමාත්‍යවරයා එම පිරිස දැක ඔවුන් වෙත ගොස් තිබුණි.

පසුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම උද්ඝෝෂකයින්ට සිට කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසත් කැබිනට් පත්‍රිකාවක් මඟින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් සඳහා ඉල්ලීමේ අවස්ථාව ලබාදෙන බවත් මෙහිදී ඇමැතිවරයා ඔවුන්ට පවසා ඇත.

“කී දෙනෙක් ඉන්නවා ද ඔයාලගේ යූනියන්වල. ආ ඔය පස්දෙනා යන් ඇතුළට. අනිත් අය ගෙදර යන්න. දැන් ප්‍රශ්නේ ඉවරයි නේ. මෙතෙන මේ ළමයිනේ අධ්‍යාපනය කරන තැනක්. ඔයා මාව හම්බුණා ද? එන්න මාත් එක්ක යන් පස්දෙනා. අද කැබිනට් පේපර් එක පාස් කරනවා. මාස අන්තිමට විභාග කොමසාරිස් විභාගය තියයි. ඔයාලා විභාගයට පෙනී සිටින්න. එච්චරනේ. මම වැඩේ ඉවර කරලා දෙන්නම් ඔයගොල්ලෝ දැන් ගෙදර යන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img