Friday, September 25, 2026
HomeNEWSLatest Newsඑදා එයා ආප්ප කෑවා අද මට ආප්ප කැව්වා.,.. මුතුහෙට්ටිගම දුකින් කියන කතාව.

එදා එයා ආප්ප කෑවා අද මට ආප්ප කැව්වා.,.. මුතුහෙට්ටිගම දුකින් කියන කතාව.

එදා එයා ආප්ප කෑවා අද මට ආප්ප කැව්වා.,.. මුතුහෙට්ටිගම දුකින් කියන කතාව.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ආප්ප කෑමෙන් අනතුරුව පොදු අපේක්ෂකයා වූ බවත් වර්ථමානයේදී තමාට නාමයෝජනා දීමට ක්‍රියා නොකරමින් තමාට ද ඔහු ආප්පා කවා තිබෙන බවත් හිටපු රාජ් අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කරයි. හිරු ටීවී hard talk වැඩසටහන සමග එක්වෙමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව ප්‍රකාශ කළේය. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට චීන ජනපති ඇමරිකාවට ළඟා වුණා.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ...

ඡන්දයක් තිබුණොත් සජබය හා එජාපය එක්ව තරඟ කරනවා- මරික්කාර්

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘වර්තමාන...

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙන් පූර්ණ සහාය! සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය...

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img