Saturday, November 7, 2026
HomeNEWSආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩවල මිල ගැන විශේෂ ප්‍රකාශයක්

ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩවල මිල ගැන විශේෂ ප්‍රකාශයක්

ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කරන භාණ්ඩවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නව බදු ප්‍රතිපත්තිය මත ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩ මිල ඉහළ ගොස් නොමැති බවය.
 
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

ආබාධිතයින් භාවිත කරන භාණ්ඩ 400%කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් කියලා කියනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා ද?

“ඒක ඇත්තටම සාවාද්‍ය ප්‍රකාශයක්. රජයේ නව බදු ප්‍රතිපත්ති නිසා ආබාධිත සහෝදර සහෝදරියන් භාවිත කරන උපකරණවල මිල 400%කින් ඉහළයෑම සහ ඒ නිසා ජනතාවගේ ආයු කාලය අවුරුදු 50 දක්වා අඩුවෙනවා කියලා. එය බරපතළ සාවාද්‍ය ප්‍රකාශයක්. අපි ආබාධිත මහත්තුරු භාවිත කරන කිසිම ද්‍රව්‍යයක් සඳහා වැට් හෝ වරාය බදු හෝ වෙනත් බද්දක් අය කරන්නේ නෑ…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img