තැපැල් වර්ජනය අවසන්.
විසඳුම් ලැබීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර ඇති බව තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.