සාමාන්‍ය පෙළ ප්‍රතිපල නැවත සමීක්ෂණ අයදුම්පත් ජූලි 17 ට පෙර යොමු කරන්න
2019 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජූලි මස 17 දා හෝ ඊට පෙර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දේ.