නිරෝධායනනීති උල්ලංඝණය කරමින් ක්‍රීඩාංගණයට බලෙන් ඇතුළු වූ කළුතර නගර සභාවේ සභාපති අත්අඩංගුවට.
නිරෝධායන නීති උල්ලංඝණය කර ඉබි යතුරු කඩා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට ඇතුළුවූ සිද්ධියට අදාළව කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරයි.






















