රවී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරු නියෝගයක්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ සෙසු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක්.






















