Saturday, November 7, 2026
HomeNEWSපාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

එළඹෙන 26 වනදා විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසයි.

එළඹෙන 26 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දියක් හා වේලාවක් ලබාදීමට සැලසුම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

   වෙන් කර තිබූ දිනය  නැවත  ලබා දි ඇති දිනය වේලාව
 2022.12.26  පෙ.ව. 8.00 – පෙ.ව.10.00    2022.12.27  අගහරුවාදා
 2022.12.26  පෙ.ව. 10.00 – ප.ව.12.00    2022.12.28  බදාදා
 2022.12.26  ප.ව. 12.00 – ප.ව. 2.00    2022.12.29  බ්‍රහස්පතින්දා
 2022.12.26  ප.ව. 2.00 න් පසු    2022.12.30  සිකුරාදා

එම නිසා 2022.12.26 දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා  මහජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img